Skip to main content

ගුවන් භටයින්/ගුවන් කාන්තාවන් සඳහා පුරප්පාඩු

ශී‍්‍ර ලංකා නිත්‍ය/ස්වේච්ඡුා ගුවන් හමුදාවේ පහත සඳහන් වෘත්තීන්ට අදාළව ගුවන් භටයින්/ගුවන් කාන්තාවන් සඳහා පුරප්පාඩු පවතී.

       (අ). ගුවන් යානා ඉංජිනේරු වෘත්තීන්. (පිරිමි/කාන්තා)
            (1- ගුවන්යානා සැකිලි ශිල්පී (Aircraft Structural Technician)
            (2- ගුවන්යානා යන්ත්‍ර ශිල්පී (Aircraft Engine Technician)
            (3- ගුවන්යානා විදූලි සහ මෙවලම් ශිල්පී (Aircraft Electrical and Instrument Technician)
            (4- ආරක්ෂක උපකරණ ශිල්පී (Aircraft Safety Equipment Technician)


       (ආ). සාමාන්‍ය ඉංජිනේරු වෘත්තීන් (පිරිමි).
               (1- අවි ආයුධ ශිල්පී
               (2- රථවාහන කාර්මික ශිල්පී
               (3- මතුපිට කාර්මික ශිල්පී
               (4- ලෝහ තහඩු කාර්මික ශිල්පී
               (5- යාන්ත්‍රික වඩු කාර්මික ශිල්පී
               (6- සාමාන්‍ය යාන්ත්‍රික ශිල්පී
               (7- රථවාහන කි්‍රයාකරු 

      (ඇ) විද්‍යුත් හා විදූලි සංදේශ ඉංජිනේරු වෘත්තීන්:-
              (1- ගගන ගුවන් විදූලි කාර්මික ශිල්පී (පිරිමි)
              (2- විදූලි සංනිවේදන කාර්මික ශිල්පී (පිරිමි)
              (3- ගුවන් විදූලි සංනිවේදක (පිරිමි)
              (4- පරිගණක කාර්මික ශිල්පී (පිරිමි)
              (5- දූරකථන කි්‍රයාකරු (පිරිමි)

      (ඈ) වෛද්‍ය වෘත්තීන් :-
              (1- හෙද සහායක (පිරිමි/කාන්තා)

      (ඉ)  දන්ත සහායක (පිරිමි/කාන්තා)

      (ඊ)  පරිපාලන වෘත්තීන්:-
             (1- පරිපාලන සහායක (පිරිමි/කාන්තා)
             (2- ගිණුම් සහායක (පිරිමි/කාන්තා)

  (උ) මෙහෙයුම් වෘත්තීන්. :-
             (1- මෙහෙයුම් ගුවන් (පිරිමි)
             (2- ගිනි නිවන්නා (පිරිමි)
             (3- මෙහෙයුම් භමි (පිරිමි/කාන්තා)

    (ඌ) සැපයුම් වෘත්තීන් :-
            (1- සැපයුම් සහායක (පිරිමි/කාන්තා)
            (2- ගුවන් යානා ඉන්ධන සැපයුම්කරු (පිරිමි)
            (3- සලාක සහායක (පිරිමි)
            (4- භෝජනාගාර සහායක (පිරිමි)

   (එ) පොලිස් (පිරිමි/කාන්තා)