Skip to main content

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේව අමාත්‍යංශය විසින් කලමනාකරණ චක්‍රලේඛ අංක 1/2016 අනුව කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ තනතුරුවල පවතින පුරප්පාඩු වෙනුවෙන් ව්‍යාපෘති කාර්ය මණ්ඩලය බදවා ගැනිම සදහා අයදුම්පත් කැදවනු ලැබේ.

අවසන් දිනය 2018.09.25